Breaking News

ජෛව විවිධත්ව පරිණාමය - 01 කොටස

Short note


Video එක බලල Short note එක බලන්න👇👇👇


Short note එක බලන්න👇👇👇

ජෛව විවිධත්ව පරිණාමයේ සිදුවීම් 4

  1. ජෛව රසයනික පරිනාමය
  2. ප්‍රාග් සෛලයේ බිහිවීම
  3. ප්‍රභාසංස්ලේෂක ජීවීන් බිහිවීම
  4. ප්‍රම සූන්‍යෂ්ටිකයන් බිහිවීම

 

1. ජෛව රසයනික පරිනාමය

මහා පිපිරුම

පෘථිවිය ඇතුළු  සෞරග්‍රහ මණ්ඩලයේ බිහිවීම- මීට වසර බිලියන 4.6 කට පෙර

මුල්ම පෘථිවිය අධික යමහල් ක්‍රියාකාරීත්වය සහිත ද්‍රව ගෝලයක්

ගිනිකඳු  පිපිරීම් නිසා විවිධ වායු වායුගෝලයට එකතු වුණා - N2, NO, CO2,CH4,NH3,H2,H2S

මේ විදිහට ඇතිවුණු මුල්ම වායුගෝලය උදාසීන එකක්

ඊට පස්සේ ක්‍රමයෙන් පෘතිවිය සිසිල් වෙන්න පටන් ගත්තා

මේ නිසා වාෂ්පශීලී ලෝහ ඝනීභවනය වෙලා පෘථිවියේ හරය ඇති වුණා

සිලිකාමය පාෂාණ වලින් පෘථිවියේ කබොල ඇතිවුණා

ජලවාෂ්ප ඝනීභවනය වෙලා සාගර ඇති වුණා

මේ හේතු නිසා උදාසීන වායුගෝලය  ඔක්සිහාරක වායු ගෝලයක් බවට පත්වුණා

අකුණු ගැසීම් අධික පාරජම්බුල කිරණ, ජල තාප මංකඩ විවර, ක්ෂාරිය මංකඩ විවර නිසා මුල්ම සරල  කාබනික ඇති වුණා

සරල කාබනික අණු බහුඅවයවීකරණය වීමෙන් මහා අණු ඇතිවුණා

2. ප්‍රාග් සෛලයේ බිහිවීම

හැලිඩේන්ගේ මතය

මීට වසර බිලියන 3.5 කට කලින් මුලින්ම ඇතිවුණු කාබනික අණු සාගරවල දියවෙලා ආදි සුපය හැදුනා

RNA ලිපිඩ වලින් හැදුනු ආශයිකා වලට ගොනු වෙලා මුල්ම ප්‍රාග් සෛලය ඇති වුණා

ජෛව රසායනික ඇති වූ කාබනික අණු හා උල්කාපාත වලින් ලැබුණු කාබනික අණු මේ සෛලවලට එකතු වුණා

මේ ප්‍රාග් සෛලයට ජීවී ලක්ෂණ තිබුණා

එන්සයිම උත්ප්‍රේරිත ක්‍රියාවලි සිදුවීම

  • වර්ධනය
  • ප්‍රතිවලිත වීමේ  හැකියාව
  • පරිණාමය
Follow me on social media Subscribe me - https://www.youtube.com/channel/UCvO6t_ala8hishcP4LzeWww Facebook - https://www.facebook.com/Allinonetarget Twitter - https://twitter.com/AllInOne0505 Instagram - https://www.instagram.com/allinonelk Telegram - https://t.me/allinonelkt

#al_Biology_sinhala#Definitions#all_in_one_lk
biology sinhala,al biology lessons,all in one lk,a/l biology,a/l biology lessons in sinhala,biology sinhala lessons a/l,al biology sinhala lessons,biology sinhala lessons,sinhala biology,advanced level biology sinhala,biology lessons in sinhala,biology revision sinhala,biology lessons sinhala,Sinhala biology class, biology sinhala readings

Post a Comment

Previous Post Next Post