ජෛව විවිධත්ව
පරිණාමය - 01 කොටස
Short
note
ජෛව විවිධත්ව පරිණාමයේ
සිදුවීම් 4
- ජෛව රසයනික පරිනාමය
- ප්‍රාග් සෛලයේ බිහිවීම
- ප්‍රභාසංස්ලේෂක ජීවීන් බිහිවීම
- ප්‍රථම සූන්‍යෂ්ටිකයන් බිහිවීම
1. ජෛව රසයනික
පරිනාමය
මහා පිපිරුම
පෘථිවිය
ඇතුළු සෞරග්‍රහ මණ්ඩලයේ බිහිවීම- මීට වසර
බිලියන 4.6 කට පෙර
මුල්ම පෘථිවිය
අධික යමහල් ක්‍රියාකාරීත්වය සහිත ද්‍රව ගෝලයක්
ගිනිකඳු පිපිරීම් නිසා විවිධ වායු වායුගෝලයට එකතු වුණා
- N2, NO, CO2,CH4,NH3,H2,H2S
මේ විදිහට
ඇතිවුණු මුල්ම වායුගෝලය උදාසීන එකක්
ඊට පස්සේ ක්‍රමයෙන්
පෘතිවිය සිසිල් වෙන්න පටන් ගත්තා
මේ නිසා
වාෂ්පශීලී ලෝහ ඝනීභවනය වෙලා පෘථිවියේ හරය ඇති වුණා
සිලිකාමය
පාෂාණ වලින් පෘථිවියේ කබොල ඇතිවුණා
ජලවාෂ්ප
ඝනීභවනය වෙලා සාගර ඇති වුණා
මේ හේතු නිසා
උදාසීන වායුගෝලය ඔක්සිහාරක වායු ගෝලයක්
බවට පත්වුණා
අකුණු ගැසීම් අධික
පාරජම්බුල කිරණ, ජල තාප මංකඩ විවර, ක්ෂාරිය මංකඩ විවර නිසා මුල්ම සරල කාබනික ඇති වුණා
සරල කාබනික
අණු බහුඅවයවීකරණය වීමෙන් මහා අණු ඇතිවුණා
2. ප්‍රාග් සෛලයේ බිහිවීම
හැලිඩේන්ගේ
මතය
මීට වසර
බිලියන 3.5 කට කලින්
මුලින්ම ඇතිවුණු කාබනික අණු සාගරවල දියවෙලා ආදි සුපය හැදුනා
RNA ලිපිඩ වලින් හැදුනු ආශයිකා වලට ගොනු වෙලා
මුල්ම ප්‍රාග් සෛලය ඇති වුණා
ජෛව රසායනික
ඇති වූ කාබනික අණු හා උල්කාපාත වලින් ලැබුණු කාබනික අණු මේ සෛලවලට එකතු වුණා
මේ ප්‍රාග්
සෛලයට ජීවී ලක්ෂණ තිබුණා
එන්සයිම උත්ප්‍රේරිත
ක්‍රියාවලි සිදුවීම
- වර්ධනය
- ප්‍රතිවලිත වීමේ හැකියාව
- පරිණාමය
Post a Comment