Breaking News

 ජෛව විවිධත්ව පරිණාමය - 02 කොටස

Short note

Video එක බලල Short note එක බලන්න👇👇👇 



Short note එක බලන්න👇👇👇

03.ප්‍රභාසංස්ලේෂක ජීවීන් බිහිවීම

·         වසර බිලියන 2.7 කට පෙර සයනොබැක්ටීරියා ඇති උනා

·         ප්‍රභාසංස්ලේෂණයෙන් ඔක්සිජන් නිදහස් උනා

·         ඔක්සිජන් නිසා යකඩ ඔක්සිකරණය වෙලා අවක්ෂේප උනා

·         යකඩ සියල්ල ඔක්සිකරණය වෙලා අවක්ෂේප උනාට පස්සෙ නිදහස් උන ඔක්සිජන් ජලයේ දිය උනා

·         ජලය ඔක්සිජන් වලින් සම්තෘප්ත උනා

·         ප්‍රභාසංස්ලේෂක බැක්ටීරියා ගහනය ඉහළ ගියා

·         ජලය ඔක්සිජන් වලින් සම්තෘප්ත උනාට පස්සෙ නිදහස් උන ඔක්සිජන් වායුගෝලයට නිදහස් උනා

·         හරිතලවය සම්භවය උනා

04.ප්‍රම සූන්‍යෂ්ටිකයන් බිහිවීම

·         වසර බිලියන 1.8 කට පෙර

·         මුලින්ම ඒක සෛලික සූන්‍යෂ්ටිකයන් බිහි උනා

·         ඊට පස්සෙ බහු සෛලික සූන්‍යෂ්ටිකයන් ඇති උනා

·         ඇල්ගේ, දිලීර, ශාක, සතුන් බිහි උනා

 

සූන්‍යෂ්ටිකයන් විවිධාංගීකරණය

·         කේම්බ්‍රීය අවධියේ මුල් කාලය - වර්තමාන සත්ව වංශ බොහොමයක බිහිවීම

·         පසු පොටෙරොසොයික යුගය - වසර මිලියන 700 කට පෙර පොරිෆෙරා වංශයේ ස්පොන්ජීන් ඇති උනා

·         නිඩාරියා මොලස්කා ඇතුලු බොහෝ සත්ව වංශ ඇති උනා

·         වසර මිලියන 670 කට පෙර - ආත්‍රොපෝඩාවන්ගේ පූර්වජයන්, කෝඩාටාවන් හා වෙනත් සත්ව වංශ ඇති උනා

·         මුල්ම  ආහාර දාම ඇති උනා.

·         සත්ව ඛාන්ඩ වැඩි වීම නිසා ක්‍රියාකාරී ආහාර ජාල ඇති උනා

·         භෞමික ශාක අනුවර්තන ඇතිකරගත්තා

·         සතුන් භෞමික ජීවිතය ආරම්භය (ආත්‍රොපෝඩාවන්)

·         වසර මිලියන 365 කට පෙර - ඛන්ඩික වරල් සහිත මත්ස්‍යයන්ගෙන් සිවුපාවුන් ඇතිවීම

·         වෙනත් ප්‍රයිමේටාවන්ගෙන් වෙන්ව මානව පෙලපත ඇරඹීම

  • වසර 195000 කට පෙර මානව විශේෂයේ සම්භවය

Follow me on social media Subscribe me - https://www.youtube.com/channel/UCvO6t_ala8hishcP4LzeWww Facebook - https://www.facebook.com/Allinonetarget Twitter - https://twitter.com/AllInOne0505 Instagram - https://www.instagram.com/allinonelk Telegram - https://t.me/allinonelkt

#al_Biology_sinhala#Definitions#all_in_one_lk
biology sinhala,al biology lessons,all in one lk,a/l biology,a/l biology lessons in sinhala,biology sinhala lessons a/l,al biology sinhala lessons,biology sinhala lessons,sinhala biology,advanced level biology sinhala,biology lessons in sinhala,biology revision sinhala,biology lessons sinhala,Sinhala biology class, biology sinhala readings

Post a Comment

Previous Post Next Post