ජෛව විවිධත්ව පරිණාමය - 02 කොටස
Short
note
Video එක බලල Short note එක බලන්න👇👇👇
03.ප්‍රභාසංස්ලේෂක
ජීවීන් බිහිවීම
·
වසර බිලියන 2.7 කට පෙර
සයනොබැක්ටීරියා ඇති උනා
·
ප්‍රභාසංස්ලේෂණයෙන්
ඔක්සිජන් නිදහස් උනා
·
ඔක්සිජන් නිසා යකඩ
ඔක්සිකරණය වෙලා අවක්ෂේප උනා
·
යකඩ සියල්ල ඔක්සිකරණය
වෙලා අවක්ෂේප උනාට පස්සෙ නිදහස් උන ඔක්සිජන් ජලයේ දිය උනා
·
ජලය ඔක්සිජන් වලින්
සම්තෘප්ත උනා
·
ප්‍රභාසංස්ලේෂක
බැක්ටීරියා ගහනය ඉහළ ගියා
·
ජලය ඔක්සිජන් වලින්
සම්තෘප්ත උනාට පස්සෙ නිදහස් උන ඔක්සිජන් වායුගෝලයට නිදහස් උනා
· හරිතලවය සම්භවය උනා
04.ප්‍රථම සූන්‍යෂ්ටිකයන්
බිහිවීම
·
වසර බිලියන 1.8 කට පෙර
·
මුලින්ම ඒක සෛලික සූන්‍යෂ්ටිකයන්
බිහි උනා
·
ඊට පස්සෙ බහු සෛලික සූන්‍යෂ්ටිකයන්
ඇති උනා
·
ඇල්ගේ, දිලීර, ශාක,
සතුන් බිහි උනා
සූන්‍යෂ්ටිකයන් විවිධාංගීකරණය
·
කේම්බ්‍රීය අවධියේ මුල්
කාලය - වර්තමාන සත්ව වංශ බොහොමයක බිහිවීම
·
පසු පොටෙරොසොයික යුගය -
වසර මිලියන 700 කට පෙර පොරිෆෙරා වංශයේ ස්පොන්ජීන් ඇති උනා
·
නිඩාරියා මොලස්කා ඇතුලු
බොහෝ සත්ව වංශ ඇති උනා
·
වසර මිලියන 670 කට පෙර -
ආත්‍රොපෝඩාවන්ගේ පූර්වජයන්, කෝඩාටාවන් හා වෙනත් සත්ව වංශ ඇති උනා
·
මුල්ම ආහාර දාම ඇති උනා.
·
සත්ව ඛාන්ඩ වැඩි වීම
නිසා ක්‍රියාකාරී ආහාර ජාල ඇති උනා
·
භෞමික ශාක අනුවර්තන
ඇතිකරගත්තා
·
සතුන් භෞමික ජීවිතය
ආරම්භය (ආත්‍රොපෝඩාවන්)
·
වසර මිලියන 365 කට පෙර -
ඛන්ඩික වරල් සහිත මත්ස්‍යයන්ගෙන් සිවුපාවුන් ඇතිවීම
·
වෙනත් ප්‍රයිමේටාවන්ගෙන්
වෙන්ව මානව පෙලපත ඇරඹීම
- වසර 195000 කට පෙර මානව විශේෂයේ සම්භවය
Post a Comment