Breaking News



Video එක බලල Short note එක බලන්න👇👇👇

https://youtu.be/8OsnsH_mrKA





Short note එක බලන්න👇👇👇


Pogonatum life cycle - Short note - පොගොනාටුම් ජීවන චක්‍රය

ප්‍රමුඛ ශාකය ජන්මානු ශාකය

ජන්මානු ශාකය ද්විගෘහි / ඒකලිංගිකයි

ජායා ජන්මානු ශාකය කෙලවර - අන්ඩානුධානි 

අන්ඩානුධානි තුළ ඩිම්බය

ජායා ජන්මානු ශාකය - ශුක්‍රානුධානි 

ශුක්‍රානුධානි තුළ දිවි කෂිකාධර ශුක්‍රානු

ශුක්‍රානු බාහිර ජලය හරහා ගොස් අන්ඩය සමග ෂංසේචනය

යුක්තානුව

කලලය

ද්විගුණ බීජානු ශාකය

පාදය - ජායා ජන්මාන ශාකයෙන් ජලය හා ඛනිජ අවශෝෂණ්‍ය

තන්ත්‍රය - බීජානු ශාකය ජන්මානු ශාකයට සම්බන්ධ වීම

ස්ඵෝටිකාව - ඌනන විභාජනයෙන් බීජානු නිපදවීම

සම බීජානුකතාව

බීජානු විසිරී තෙත් උපස්ථරයක් මතදී ප්‍රරෝහණය

ප්‍රාග් තන්ත්‍රය

අංකුර

ජන්මානු ශාක

විෂම රූපී පරම්පරා ප්‍රත්‍යාවර්තනය

Pogonatum life cycle - Plant reproduction - පොගොනටුම් ජීවන චක්‍රය - ශාක ප්‍රජනනය Facebook - https://www.facebook.com/Allinonetarget Subscribe me - https://www.youtube.com/channel/UCvO6t_ala8hishcP4LzeWww twitter - https://twitter.com/AllInOne0505 Telegram - https://t.me/allinonelkt

#Pogonatum#Plant_reproduction#AllInOneLK

Plant reproduction,Plant life cycle in sinhala biology,biology sinhala,al biology lessons,all in one lk,a/l biology,a/l biology lessons in sinhala,biology sinhala lessons a/l,al biology sinhala lessons,biology sinhala lessons,sinhala biology,advanced level biology sinhala,biology lessons in sinhala,biology revision sinhala,biology lessons sinhala,Sinhala biology class, biology sinhala readings


Post a Comment

Previous Post Next Post