Video එක බලල Short note එක බලන්න👇👇👇
https://youtu.be/8OsnsH_mrKA
Short note එක බලන්න👇👇👇
• ප්රමුඛ ශාකය ජන්මානු ශාකය
• ජන්මානු ශාකය ද්විගෘහි / ඒකලිංගිකයි
• ජායා ජන්මානු ශාකය කෙලවර - අන්ඩානුධානි
• අන්ඩානුධානි තුළ ඩිම්බය
• ජායා ජන්මානු ශාකය - ශුක්රානුධානි
• ශුක්රානුධානි තුළ දිවි කෂිකාධර ශුක්රානු
• ශුක්රානු බාහිර ජලය හරහා ගොස් අන්ඩය සමග ෂංසේචනය
• යුක්තානුව
• කලලය
• ද්විගුණ බීජානු ශාකය
• පාදය - ජායා ජන්මාන ශාකයෙන් ජලය හා ඛනිජ අවශෝෂණ්ය
• තන්ත්රය - බීජානු ශාකය ජන්මානු ශාකයට සම්බන්ධ වීම
• ස්ඵෝටිකාව - ඌනන විභාජනයෙන් බීජානු නිපදවීම
• සම බීජානුකතාව
• බීජානු විසිරී තෙත් උපස්ථරයක් මතදී ප්රරෝහණය
• ප්රාග් තන්ත්රය
• අංකුර
• ජන්මානු ශාක
• විෂම රූපී පරම්පරා ප්රත්යාවර්තනය
Pogonatum life cycle - Plant reproduction - පොගොනටුම් ජීවන චක්රය - ශාක ප්රජනනය Facebook - https://www.facebook.com/Allinonetarget Subscribe me - https://www.youtube.com/channel/UCvO6t_ala8hishcP4LzeWww twitter - https://twitter.com/AllInOne0505 Telegram - https://t.me/allinonelkt
#Pogonatum#Plant_reproduction#AllInOneLK
Plant reproduction,Plant life cycle in sinhala biology,biology sinhala,al biology lessons,all in one lk,a/l biology,a/l biology lessons in sinhala,biology sinhala lessons a/l,al biology sinhala lessons,biology sinhala lessons,sinhala biology,advanced level biology sinhala,biology lessons in sinhala,biology revision sinhala,biology lessons sinhala,Sinhala biology class, biology sinhala readings
Post a Comment