Breaking News




 Video එක බලල Short note එක බලන්න👇👇👇
https://youtu.be/qZLcH7ktLnE


ජීව විද්‍යාව හදුන්වාදීම - අර්තදැක්වීම්

ස්වාභාවික සම්පත්

එදිනෙදා ජීවිතයට සහ ආර්ථීක සංවර්ධනයට භාවිතා වන ස්වාභාවිකව හමුවන ද්‍රව්‍ය සහ ශක්තීන් වල ප්‍රභවය වේ


තිරසාර ආහාර නිෂ්පාදනය

මානව ජනගහ ණයට ප්‍රමාණවත් තරම් ආහාර ප්‍රමාණයක් පරිසරය සුරක්ෂිත ක්‍රම භාවිතයෙන් නිපදවීම


ක්‍රමවත් බව සහ සංවිධානය

ජෛව විද්‍යා විද්‍යාත්මක ක්‍රියාවන්ගේ කාර්යක්ෂමතාව පවත්වාගැනීම   සඳහා අනුක මට්ටමේ සිට ජෛවගෝලය දක්වා ක්‍රමවත් බවක් සහ  සංවිධානයක් ජීවීන්  සතුව ඇත


පරිවෘත්තිය

ජීවීන් තුළ සිදුවන සියලූ රසායනික ක්‍රියාවල සමස්තය පරිවෘත්තියයි




වර්ධනය සහ විකසනය

අප්‍රතිවර්ත ලෙස සිදුවන වියළි ස්කන්ධයෙන් වැඩි වීම වර්ධනයයි 

ජීවියෙකුගේ  ජීවිත කාලය තුළදී සිදුවන සියලූම අප්‍රතිවර්ත්‍ය වෙනස්වීම් විකසනයයි

 


උද්දීප්‍යතාව සහ සමායෝජනය

බාහිර සහ භ්‍යන්තර පරිසර වලින් පැමිණෙන උත්තේජවලට ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව උද්දීප්‍යතාව යයි 

උත්තේජ  සහ ප්‍රතිචාර අතර මනා සම්බන්ධීකරණයක් ක්‍රමවත්ව පවත්වා ගැනීම සමායෝජනයයි


අනුවර්තනය 

ජීවියෙකු  ජීවත් වන සුවිශේෂී පරිසරයට අනුකූලව එම ජීවියාගේ පැවැත්ම සහ ප්‍රජනනයට අනුබල දෙන ව්‍යුහමය සහ කාය කර්මීය වෙනස් වීම් අනුවර්තනයි


ප්‍රජනනය 

විශේෂයක අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම් සඳහා නව ජනිත්යින් බිහි කිරීමේ හැකි හැකියාව


ආවේර්‍ණය හා පරිණාමය

ජීවීන්ගේ විශේෂිත කාය විද්‍යාත්මක රූප විද්‍යාත්මක සහ චර්යාත්මක ලක්ෂණ පාලනය කරන ජාන ඔවුන් සතුව ඇත එම ජාන එක් පරම්පරාවක සිට අනෙක් පරම්පරාවට ගමන් කිරීම ආවේනියයි


ප්‍රවේර්‍ණක ද්‍රව්‍ය වල සිදුවන විකරණ වලට අනුකූලව කාලයත් සමග ජීවීන්ට වෙනස් වීම්ට ඇති හැකි හැකියාව පරිණාමයයි

සෛලය

ජීවයේ මූලික ව්‍යුහමය සහ  කෘත්‍යමය ඒකකය සෛලයයි 


Unit 01 | Introduction to biology | Definitions | අර්ත දැක්වීම් ඔක්කොම එකට | biology Sinhala lessons Follow me on social media Subscribe me - https://www.youtube.com/channel/UCvO6t_ala8hishcP4LzeWww Facebook - https://www.facebook.com/Allinonetarget Twitter - https://twitter.com/AllInOne0505 Instagram - https://www.instagram.com/allinonelk Telegram - https://t.me/allinonelkt

#al_Biology_sinhala#Definitions#all_in_one_lk
biology sinhala,al biology lessons,all in one lk,a/l biology,a/l biology lessons in sinhala,biology sinhala lessons a/l,al biology sinhala lessons,biology sinhala lessons,sinhala biology,advanced level biology sinhala,biology lessons in sinhala,biology revision sinhala,biology lessons sinhala,Sinhala biology class,biology sinhala readings

Post a Comment

Previous Post Next Post