Breaking News




Video එක බලල Short note එක බලන්න👇👇👇





Short note එක බලන්න👇👇👇

ශාක ප්‍රජනන ක්‍රියාවලිය

පරම්පරා ප්‍රත්‍යාවර්තනය

ජීවන චක්‍රයක් තුළදී ඒකගුණ පරම්පරාවත් ද්විගුණ පරම්පරාවත් මාරුවෙන් මාරුවට හටගැනීමෙන් එකක් විසින් අනෙක් නිපදවීම

සමබීජාණුකතාව

බීජාණු මාතෘ  ෙසෙල  ඌනනයෙන් රූපාකාරයෙන් සමාන බීජානු නිපදවීම

විෂම බීජාණුකතාව

බීජාණු මාතෘ  ෙසෙල  ඌනනයෙන් රූපාකාරයෙන් වෙනස් බීජානු නිපදවීම

ඒකගෘහී / ද්වීලිංගික

ශුක්‍රානුධානි සහ අන්ඩානුධානි එකම ශාකයක ඇතිවීම


ද්වීගෘහී /ඒකලිංගික

ශුක්‍රානුධානි සහ අන්ඩානුධානි ශාක දෙකක ඇතිවීම

පරාගනය

පරාග කර්‍ණකා පරිනත කලංකය මත පතිත වීම

ස්වපරාගනය 

පුෂ්ප පරාගධානි වල කර්‍ණකා එකම පුෂ්පය කලංකය මත පතිත වීම හෝ එම ශාකයේ ම වෙනත් පුෂ්පයක කලංකය මත පතිත වීම
 

පරපරාගනය 

පරාග  කර්‍ණකා එම විශේෂයේම වෙනත් ශාකයක පුෂ්පයක කලංකය මත පතිත වීම
 

ඵලය

සංසේචනයෙන් පසු ඩිම්බකෝෂය  උත්තේජනයට ලක් වීමෙන් විශාල වී හා විකසනය වී සෑදෙන ව්‍යුහය

පාතනෝඵලනය

සමහර  ශාකවල සංසේචනය නොවී ඩිම්බකෝෂය ඵලයක් බවට විකසනයය වීම

පාතනෝද්භවය

සමහර  ශාකවල සංසේචනය නොවී ඩිම්බකෝෂය ඵලයක් බවට විකසනයය වීම


සුප්තතාව

පරිණතියේ එක් අවධියකදී ස්වාභාවිකවම ඵලය තුල බීජ ප්‍රරෝහණය වැලැක්වීමට බීජය තුළ ඇති කලලය නිෂේධනය වීම

Follow me on social media Subscribe me - https://www.youtube.com/channel/UCvO6t_ala8hishcP4LzeWww Facebook - https://www.facebook.com/Allinonetarget Twitter - https://twitter.com/AllInOne0505 Instagram - https://www.instagram.com/allinonelk Telegram - https://t.me/allinonelkt

#al_Biology_sinhala#Definitions#all_in_one_lk
biology sinhala,al biology lessons,all in one lk,a/l biology,a/l biology lessons in sinhala,biology sinhala lessons a/l,al biology sinhala lessons,biology sinhala lessons,sinhala biology,advanced level biology sinhala,biology lessons in sinhala,biology revision sinhala,biology lessons sinhala,Sinhala biology class, biology sinhala readings

Post a Comment

Previous Post Next Post