https://youtu.be/Lx8wNpsCQvA
Short note එක බලන්න👇👇👇
• බීජානු ශාකය කෙළවර පත්‍ර ඇත
• පරිණත පත්‍ර පත්‍රිකා වලට ඛෙදී ඇත
• පත්‍රිකා යටි පැත්තේ බීජානුධානි සමූහ පිහිටයි
• මේවා සෝරස ලෙස හැදින්වේ
• සෝරස වලට කසුව ආරක්ෂාව සපයයි වියළීමෙන්
• සෝරස වල ඇති බිජානු මාතෘ සෛල ඌනනය මගින් බිජානු නිපදවයි
• මෙම බිජානු සමබිජානුකයි
• බිජානු පරිණත වූ වීට කසුව වියළී හැකිලී ගොස් බිජානුධානි පිටතට නිරාවරණය වේ
• බිජානුධානි පුපුරා බිජානු ව්‍යාප්ත වේ
• ප්‍රරෝහණයෙන් ද්විලිංගික ජන්මානු ශාකය ඇතිවේ
• මෙහි උදරීය පැත්තේ අන්ඩානුධානි හා ශුක්‍රානුධානි ඇත
• අන්ඩානුධානි තුළ ඇති ඩිම්භය බාහිරයට නිදහස් නොවේ
• ශුක්‍රානුධානි තුළ ඇති ශුක්‍රානු මාතෘ සෛල අනුනනය මගින් කෂිකාධර ශුක්‍රානු ඇති වේ
• ශුක්‍රානු බාහිර ජලය ඔස්සේ පිහිනා ගොස් අන්ඩය සමග සංසේචනයෙන් ද්විගුණ යුක්තානුවක් සාදයි
• යුක්තානුව කලලයක් බවට පත්වේ
• කලලය විකසනයෙන් ද්විගුණ බිජානු ශාකය ඇතිවේ
• මෙය පරම්පරා ප්‍රත්‍යාවර්තනයයි
Nephrolepis life cycle - Plant reproduction - නෙප්රොලෙපිස් ජීවන චක්‍රය - ශාක ප්‍රජනනය Facebook - https://www.facebook.com/Allinonetarget Subscribe me - https://www.youtube.com/channel/UCvO6t_ala8hishcP4LzeWww twitter - https://twitter.com/AllInOne0505 Telegram - https://t.me/allinonelkt උසස් පෙළ ජීව විද්‍යාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන්
#AllInOneLK#Biology#PlantReproduction
Plant reproduction,Plant life cycle in sinhala biology,biology sinhala,al biology lessons,all in one lk,a/l biology,a/l biology lessons in sinhala,biology sinhala lessons a/l,al biology sinhala lessons,biology sinhala lessons,sinhala biology,advanced level biology sinhala,biology lessons in sinhala,biology revision sinhala,biology lessons sinhala,Sinhala biology class, biology sinhala readings
Post a Comment