Breaking News



Video එක බලල Short note එක බලන්න👇👇👇

https://youtu.be/Lx8wNpsCQvA

Short note එක බලන්න👇👇👇



නෙප්රොලෙපිස් ජීවන චක්‍රය

බීජානු ශාකය කෙළවර පත්‍ර ඇත

පරිණත පත්‍ර පත්‍රිකා වලට ඛෙදී ඇත

පත්‍රිකා යටි පැත්තේ බීජානුධානි සමූහ පිහිටයි

මේවා සෝරස ලෙස හැදින්වේ

සෝරස වලට කසුව ආරක්ෂාව සපයයි  වියළීමෙන්

සෝරස වල ඇති බිජානු මාතෘ සෛල ඌනනය මගින් බිජානු නිපදවයි

මෙම බිජානු සමබිජානුකයි

බිජානු පරිණත වූ වීට කසුව වියළී හැකිලී ගොස් බිජානුධානි පිටතට නිරාවරණය වේ

බිජානුධානි පුපුරා බිජානු ව්‍යාප්ත වේ

ප්‍රරෝහණයෙන් ද්විලිංගික ජන්මානු ශාකය ඇතිවේ

මෙහි උදරීය පැත්තේ අන්ඩානුධානි හා ශුක්‍රානුධානි ඇත

අන්ඩානුධානි තුළ ඇති ඩිම්භය බාහිරයට නිදහස් නොවේ

ශුක්‍රානුධානි තුළ ඇති ශුක්‍රානු මාතෘ සෛල අනුනනය මගින් කෂිකාධර ශුක්‍රානු ඇති වේ

ශුක්‍රානු බාහිර ජලය ඔස්සේ පිහිනා ගොස් අන්ඩය සමග සංසේචනයෙන් ද්විගුණ යුක්තානුවක් සාදයි

යුක්තානුව කලලයක් බවට පත්වේ

කලලය විකසනයෙන් ද්විගුණ බිජානු ශාකය ඇතිවේ

මෙය පරම්පරා ප්‍රත්‍යාවර්තනයයි


Nephrolepis life cycle - Plant reproduction - නෙප්රොලෙපිස් ජීවන චක්‍රය - ශාක ප්‍රජනනය Facebook - https://www.facebook.com/Allinonetarget Subscribe me - https://www.youtube.com/channel/UCvO6t_ala8hishcP4LzeWww twitter - https://twitter.com/AllInOne0505 Telegram - https://t.me/allinonelkt උසස් පෙළ ජීව විද්‍යාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන්

#AllInOneLK#Biology#PlantReproduction

Plant reproduction,Plant life cycle in sinhala biology,biology sinhala,al biology lessons,all in one lk,a/l biology,a/l biology lessons in sinhala,biology sinhala lessons a/l,al biology sinhala lessons,biology sinhala lessons,sinhala biology,advanced level biology sinhala,biology lessons in sinhala,biology revision sinhala,biology lessons sinhala,Sinhala biology class, biology sinhala readings




Post a Comment

Previous Post Next Post