භූවිද්‍යාත්මක කල්ප/ ඉයෝන
පෘථීවියේ ඉතිහාසය භූවිද්‍යාත්මක කල්ප 4
- හේඩියන් ඉයෝනය
- ආකියන් ඉයෝනය
- පොටෙරොසොයික ඉයෝනය
- ෆැනරසොයික ඉයෝනය
1. හේඩියන් ඉයෝනය
• පෘථීවියේ උපත
2. ආකියන් ඉයෝනය
• පෘථීවි පෘෂ්ථයේ ආදිතම පාෂාණය
• ආදිතම සෛලවල පොසිල ( ප්‍රාග් න්‍යෂ්ටිකයන් ඇතිවීම )
• වායුගෝලීය ඔක්සිජන් සාන්ද්‍රණය ඉහළ නැගීම ආරම්භ වීම
3. පොටෙරොසොයික ඉයෝනය
• ඇල්ගී විවිධත්වය හා මෘදු දේහ සහිත අපෘෂ්ඨවංශී සතුන් ඇතිවීම
• සූන්‍යෂ්ටික ෙසෙලවල පැරණිතම පොසිලය ඇතිවීම
4. ෆැනරසොයික ඉයෝනය
• යුග 3 ක් අයත් වෙනවා
1. පේලියෝසොයික යුගය
2. මීසොසොයික යුගය
3. සීනොසොයික යුගය
|
පේලියෝසොයික |
මීසොසොයික යුගය |
සීනොසොයික යුගය |
සම්භවය |
උරගයන් වර්තමාන කෘමි කාණ්ඩ ප්‍රථම බීජ ශාක මුල්ම සිව්පාවුන් මුල්ම කෘමීන් |
ක්ෂීරපායීන් සපුෂ්ප ශාක |
ආදිතම මානව පූර්වජයා හොමෝ ගණය බොහෝ ප්‍රයිමේටා ඛාණ්ඩ |
|
|
|
|
පරිණාමය |
|
ඩයිනෝසරයන් |
|
විකිරණය |
උරගයන් |
ඩයිනෝසරයන් |
ක්ෂීරපායීන් බොහෝ වර්තමාන ක්ෂීරපායී ගෝත්‍ර පක්ෂීන් පරාගණකාරක කෘමීන් සපුෂ්ප ශාක (විකිරණය තවදුරටත් ඉහළ යාම) |
විවිධාංගීකරණය |
ආදි සනාල ශාක අස්ථීක මසුන් |
සපුෂ්ප ශාක ඩයිනෝසරයන් |
|
ප්‍රමුඛ වීම |
උභය ජීවීන් |
කේතුධර රැ විවෘත බීජක ශාක ඩයිනෝසරයන් (බහුල වීම) |
සපුෂ්ප ශාක ( විකිරණය තවදුරටත් සිදුවීම හා ඉහළ යාම ) ක්ෂීරපායීන් |
න්‍යෂ්ට වීම |
බොහෝ කරදිය හා භෞමික ජීවීන් |
ඩයිනෝසරයන් ඇතු`එ බොහෝ ජීවී විශේෂ |
|
පේලියෝසොයික යුගය
• බොහෝ සත්ව වංශවල විවිධත්වය සීඝ්‍රයෙන් වැඩිවීම
• කරදිය ඇල්ගාවන් සුලභ වීම
• විවිධ දිලීර ශාක හා සතුන්ගේ පරිණාමික භෞම්ක ගණාවාසීකරණය
• සනාල ශාක සහිත වනාන්තර බහුල වීම
Follow me on social media Subscribe to me - https://www.youtube.com/channel/UCvO6t_ala8hishcP4LzeWww Facebook - https://www.facebook.com/Allinonetarget Twitter - https://twitter.com/AllInOne0505 Instagram - https://www.instagram.com/allinonelk Telegram - https://t.me/allinonelkt
Post a Comment