Breaking News

 භූවිද්‍යාත්මක කල්ප/ ඉයෝන




පෘථීවියේ ඉතිහාසය භූවිද්‍යාත්මක කල්ප 4

  1. හේඩියන් ඉයෝනය
  2. ආකියන් ඉයෝනය
  3. පොටෙරොසොයික ඉයෝනය
  4. ෆැනරසොයික ඉයෝනය


1. හේඩියන් ඉයෝනය

පෘථීවියේ උපත


2. ආකියන් ඉයෝනය

පෘථීවි පෘෂ්ථයේ ආදිතම පාෂාණය

ආදිතම සෛලවල පොසිල ( ප්‍රාග් න්‍යෂ්ටිකයන් ඇතිවීම )

වායුගෝලීය ඔක්සිජන් සාන්ද්‍රණය ඉහළ නැගීම ආරම්භ වීම


3. පොටෙරොසොයික ඉයෝනය

ඇල්ගී විවිධත්වය හා මෘදු දේහ සහිත අපෘෂ්ඨවංශී සතුන් ඇතිවීම

සූන්‍යෂ්ටික ෙසෙලවල පැරණිතම පොසිලය ඇතිවීම

4. ෆැනරසොයික ඉයෝනය

යුග 3 ක් අයත් වෙනවා

1. පේලියෝසොයික යුගය

2. මීසොසොයික යුගය

3. සීනොසොයික යුගය

 

පේලියෝසොයික

මීසොසොයික යුගය

සීනොසොයික යුගය

සම්භවය

උරගයන්

වර්තමාන කෘමි කාණ්ඩ

ප්‍රථම බීජ ශාක

මුල්ම සිව්පාවුන්

මුල්ම කෘමීන්

ක්ෂීරපායීන්

සපුෂ්ප ශාක

ආදිතම මානව පූර්වජයා

හොමෝ ගණය

බොහෝ ප්‍රයිමේටා ඛාණ්ඩ

 

 

 

 

පරිණාමය

 

ඩයිනෝසරයන්

 

විකිරණය

උරගයන්

ඩයිනෝසරයන්

ක්ෂීරපායීන්

බොහෝ වර්තමාන ක්ෂීරපායී ගෝත්‍ර

පක්ෂීන්

පරාගණකාරක කෘමීන්

සපුෂ්ප ශාක (විකිරණය තවදුරටත් ඉහළ යාම)

 

විවිධාංගීකරණය

ආදි සනාල ශාක

අස්ථීක මසුන්

සපුෂ්ප ශාක

ඩයිනෝසරයන්

 

ප්‍රමුඛ වීම

උභය ජීවීන්

කේතුධර රැ විවෘත බීජක ශාක

ඩයිනෝසරයන් (බහුල වීම)


සපුෂ්ප ශාක ( විකිරණය තවදුරටත් සිදුවීම හා ඉහළ යාම )

ක්ෂීරපායීන්


න්‍යෂ්ට වීම

බොහෝ කරදිය හා භෞමික ජීවීන්

ඩයිනෝසරයන් ඇතු`එ බොහෝ ජීවී විශේෂ

 


පේලියෝසොයික යුගය

බොහෝ සත්ව වංශවල විවිධත්වය සීඝ්‍රයෙන් වැඩිවීම

කරදිය ඇල්ගාවන් සුලභ වීම

විවිධ දිලීර ශාක හා සතුන්ගේ පරිණාමික භෞම්ක ගණාවාසීකරණය

සනාල ශාක සහිත වනාන්තර බහුල වීම


Follow me on social media Subscribe to me - https://www.youtube.com/channel/UCvO6t_ala8hishcP4LzeWww Facebook - https://www.facebook.com/Allinonetarget Twitter - https://twitter.com/AllInOne0505 Instagram - https://www.instagram.com/allinonelk Telegram - https://t.me/allinonelkt


#al_Biology_sinhala#Definitions#all_in_one_lk
biology sinhala,al biology lessons,all in one lk,a/l biology,a/l biology lessons in sinhala,biology sinhala lessons a/l,al biology sinhala lessons,biology sinhala lessons,sinhala biology,advanced level biology sinhala,biology lessons in sinhala,biology revision sinhala,biology lessons sinhala,Sinhala biology class, biology sinhala readings


Post a Comment

Previous Post Next Post